tag:blogger.com,1999:blog-6186662742353998468.post3830289539359536662..comments2014-01-02T16:18:49.456+13:00Comments on සෙවණ: බුදු සමයේ දඹදිව.........සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6186662742353998468.post-61936949762684051152008-12-19T18:16:00.000+13:002008-12-19T18:16:00.000+13:00සිංහලෙන් ලියා දැක්වීම ගොඩක් හොඳයි මාමා,දහම් පාසැලේ...සිංහලෙන් ලියා දැක්වීම ගොඩක් හොඳයි මාමා,දහම් පාසැලේදී වුවද අපි අවබෝදයෙන් දහම ඉගෙන ගත්තේ නෑ, එතනත් තිබ්බේ තරඟ, විභාග සඳහා ඉගෙන ගැනීමක්. එනිසා මේ කරුණු සිංහලෙන් කියවන්න ලැබීම බොහෝ වටිනවා. ඔබට පිං !Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-6186662742353998468.post-38420799602547210712008-12-12T09:39:00.000+13:002008-12-12T09:39:00.000+13:00අනේ චානක මහත්මයෝ මම කියලත් වෙනසක් නැහැ. දුක්ක, සම...අනේ චානක මහත්මයෝ මම කියලත් වෙනසක් නැහැ. දුක්ක, සමුදය, නිරෝද මාර්ග කියල ගිරව වගේ කියෙව්වට, තේරුමක් ඇතුව කියෙව්ව නෙවෙයි. දැනට අවුරුදු 20 කට ඉස්සෙල්ල තමයි මගෙත් ඇස් ඇරුනෙ. ජීවිතයේ යම යම් වේදනාකාරී දේවල් නිසාත්, මට හමු වී ඇති රෝගීන්ගේ දුක්ඛ දායක අවස්ථා නිසාත් මම ආගමට නැඹුරු වුනේ එතෙන්දි. ඔන්න මම කියවන්න පටන්ගත්ත, භාවනා කරන්න පටන් ගත්ත, එතකොට මම අවබෝධයෙන් ආපහු බෞද්ධයෙක් වුනා. ලංකාවෙ මහමෙව්නා වෙබ් අඩවියේ තියෙනව නොයෙක් ආකාරයේ ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල්. ඒවත් කියවන්න. අපිත් පුලුවන් උදව්වක් කරන්නම්. හැබැයි පස්සෙ කරන්නම් කියල ඉන්න නම් එපා. හිතන්නවත් ඉස්සෙල්ල, කාලෙ ගතවෙනව. අදම පටන් ගන්න. තෙරුවන් සරණයි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6186662742353998468.post-65973522563918486992008-12-12T08:54:00.000+13:002008-12-12T08:54:00.000+13:00ධර්ම කරුණු සිංහලෙන් ලියන එක ඉතාම හොඳ වැඩක්.ඉස්කෝලෙ...ධර්ම කරුණු සිංහලෙන් ලියන එක ඉතාම හොඳ වැඩක්.

ඉස්කෝලෙ යන කාලෙ ධර්මය ඉගෙන ගත්තෙ හරි අවබෝධයක් නැතුව. ගොඩක් වෙලාවට කරේ විභාග පාස් වෙන්න ඕනෙ නිසා කරුණු කටපාඩම් කරපු එක.

ඒ කාලෙ පොඩි නිසා ජීවිත අත්දැකීම් අඩු හින්ද ධර්ම කරුණු ගැන තර්කානුකූලව හිතන්න හැකියාවක් තිබ්බෙ නැහැ.උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍ය කටපාඩම් කලා විතරයි. හැබැයි ඒක ඇත්තම ඇත්ත කියල තේරුම් ගනිමින් පවතින්නෙ ජීවිත අත්දැකීම් එක්ක ගලපලා දැන් දැන්..

පොඩි කාලෙ තෙරුමක් නැතුව කට පාඩම් කරපුවා ආපහු බලන්න තියෙනවනවනම් හොඳයි.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6186662742353998468.post-90304040697151402052008-12-12T06:41:00.000+13:002008-12-12T06:41:00.000+13:00හේම ජයන්ත මහත්මයෝ, මට ධෛර්ය දීම ගැන බොහොම පින්. ම...හේම ජයන්ත මහත්මයෝ, මට ධෛර්ය දීම ගැන බොහොම පින්. මම කල්පනා කරේ, අපේ රටේ තරුණ මහත්වරු අතරත් ඉන්නව සත්‍යය සොයා යන අය. ඒ මහත්වරුන්ට ටිකක් මග පෙන්නුවොත් හොඳයි කියල. තේරෙන අන්දමට සරළව මට පුලුවන් දෙයක් මමත් ලියන්නම්. පොතපත හොයාගන්න උදව් කරන්නම්. බුදුන් වහන්සේ ලොවට බිහිවුනු ප්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්මය ප්‍රචාරය කිරීම සඳහා එක පාරකින් දෙනමක් නොයන්න කියල ඇරිය නම් අපිත් සුලුවෙන් හරි මේ වගේ කාලයක මොනව හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕන.
ඔබට තෙරුවන් සරණයිසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6186662742353998468.post-71116499622350078952008-12-12T02:39:00.000+13:002008-12-12T02:39:00.000+13:00ඉතා අගනා ලිපියක් වූවා කියා සතුටක් දැනුනා. සරත් මහත...ඉතා අගනා ලිපියක් වූවා කියා සතුටක් දැනුනා. සරත් මහත්මයානනි.
ඔබට තෙරුවන් සරණයි.jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.com